රවීගේ විප්ලවය

මෙම වෙබ් අඩවිය යාවත්කාලින නොවන බැවින් මෙහි ඇති ඇතැම් ලිපිවල බාගත කිරීමේ ලිපින අක්‍රිය වී ඇත පරිශිලනය කරන ඔබට මාගේ කණගාටුව අපගේ නව වෙබ් අඩවිය WWW.SLETEC.COMවෙත පැමිණෙන්න .

Sunday, December 27, 2015

මොනවද මේ IP Address


        
        ගොඩක් කාලෙකට පස්සේ පොස්ටුවක් දන්න හිතුණා බ්ලොගියේ. ගොඩක් අයට තියන ප්‍රශ්නයක් වගේම බොහාමයක් අය දන්නේ නැ මොනවාද  IP Address(Internet Protocol) කියන්නේ කියලා.  IP Address එකෙන් කරන ප්‍රධාන කාර්ය තමයි මිතුරනි පරිගණක අතර සබදතාවය පවත්වා ගැනීම. මේ නිසා සෑම පරිගණකයකටම එකටම වෙන්වුණු IP Address එකක් ලබා දීලා තියනවා මිතුරනි එක බලාගන්නේ ඔයාලගේ පරිගණකයේ Command Promt(cmd) එකේ IPCONFIG කියලා ටයිප් කරලා එන්ටර් කරන්න.
       
       මිතුරනි මෙන්න මේ IP Address කොටස් දෙකයි ඒ තමයි IP Version 4 (IPv4) හා IP Version 6 (IPv6).
 උදා_  (IPv4) සඳහා 192.168.173.0 ලෙසින්ද,  (IPv6) සඳහා 2001:db8:0:1234:0:567:8:1 ලෙසින් 
 දැනට ලෝකයේ බහුලවම භාවිතා කරන්නේ IP Version 4 (IPv4), IP Address  වර්ගයි. 

  • IP Version 4 (IPv4) ප්‍රධාන කොටස් දෙකයි.
  1. Network ID 
  2. Host ID
    IPv4 Address එකක් හැදෙන්නේ Bit 32ක එකතුවකිනි. ඒ වගේම බිට් අටක කොටස් හතරක් ලෙස දක්වනු ලබයි. ද්විමය සංඛ්‍යා ලෙස දක්වන අතර භාවිතයේ පහසුව වෙනුවෙන් දශමය සංඛ්‍යා ලෙස භාවිත කරයි.   IPv4 භාවිතා කර දළ වශයෙන්  බිලියන 4.3 ක IP ලිපින ( 232) ලබා දීමේ හැකියාව පවතී.
    පහත උදාහරණය බලද්දී ඔයලට තේරුම් ගන්න පුළුවන්  IPv4 Address එකක් සෑදෙන ආකාරය


    •  IP Version 6 (IPv6) 
     
         IPv6 හෙවත් Internet Protocol version 6 (IPv6)  යනු Internet Protocol හි නවතම සංස්කරණයයි. IPv6 IP ලිපින නිර්මාණය වී ඇත්තේ 128- bits වලින්ය. එහි ධාරිතාවය 2128 කි. IPv6 IP ලිපිනයක් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. එනම් 64-bit network prefix එකකින් හා  64-bit host address part කිනි. මෙම IP ලිපිනයක් 16 පාදයේ අගයන් වලින් සමන්විත කොටස් 8 ක වෙන් වන අතර සෑම කොටසක්ම “ : ” යන ලකුණෙන් වෙන් වේ.

    ඔන්න එහෙනම් මන් ගියා යෝජනා චෝදනා දාන්න පහලින්......!!!!



Wednesday, June 24, 2015

Internet Cafe වලින් Facebook /Skype Log වෙලා අමාරුවේ වැටෙන්න එපා.


තාක්ෂණික දියුණවත් සමග හැමදෙමටම හොද වගේම නරකත් එකතු වෙනවනේ...  ඉතිං මිතුරනි....ඔයාලා Internet Cafe වලින් Facebook / Email / Skype මේ කුමකට හෝ ලොග් වෙනවනම් ඒ වැඩේ අදම නවත්තන්න. ඔයාල මිතුරනි මීට කළියෙන් ගිහින් තියෙනවනම් කෝකටත් කියල, කැෆේ එකට ගිහින් Use කරපු හැම Account එකක්ම, Password එකයි, Recovery Email එකයි වෙනස් කරන්න.

Thursday, May 21, 2015

ඔබ භාවිතා කරන දන්තාලේප ගැන ඔබ නොදත් දේ.



ඔන්න මිතුරනි ඔයාලා දත් මදින දන්තාලේප නැත්නම් අපි කවුරුත් කියන්නේ "ටුත්පේස්ට්" කියලනේ. ඔයාලා පාවිච්චි කරන දන්තාලේපය ගැන ඔයාලා නොදන්න කරුණක් තමයි අද මං කියන්නනේ. 

Monday, May 11, 2015

phone එකේ security code එක අමතක ද? :/

 

ඔන්න මිතුරනි ගොඩ කාලෙකින් ලිපියක් අරගෙන බ්ලොග් එකට ගොඩ උනා. මිතුරනි ඔයාලගේ phone එකේ security code එක අමතක උනාද? මෙන්න මං ගෙනාවා java වලින් හදපු පොඩි software එකක්.

Tuesday, March 3, 2015

Java sinhalen (ජාවා සිංහලෙන්) 02

  

  මිතුරනි අද මං අරගෙන එන්නේ ජාවා ලිපි මාලාවේ දෙවන ලිපිය. පළමු වන ලිපිය කියවපු නැති මිතුරෝ.. ඒක කියවන්න. එකේ ජාවා ගැන වැදගත් කරුණූ ගොඩක් තියෙනවා. ඉතිං අද මං මේ ලිපියෙන් අරං එන්නේ ජාවා කොඩ් එකක් නිවැරදිව ලියන හැටි සහ නිවැරදිව රන් කරන ආකාරය.. එහෙනම් පහලින් බාගෙන කියවලා බලන්නකෝ.

Saturday, February 28, 2015

Java Sinhalen (ජාවා සිංහලෙන්) 01



        මිතුරනි ඔන්න ඔයාලට වැදගත් පාඩම් මාලවක් තමා මං අරන් එන්නේ.. ජාවා වර්තමානය වෙද්දි.. හැමෝම ඉගෙනගන්න ආස  ටිකක් සංකීර්ණ විෂයක්.. නේද ඉතිං  මමත් තවමත් ජාවා ගැන ඉගෙන ගනිමින් තමයි මේ පාඩම් මාලව ලියාගෙන යන්නේ.. මං හිතනවා ඔයාලට මං ලියන පාඩම් මාලාවෙන් යම් කිසි දැනුමක් ලැබෙයි කියලා. ඒ වගේම ඔයාලා දන්න දේවලුත් මට කියන්න කාරුණීක වන්න මිතුරනි..

Monday, February 9, 2015

සීරුන CD/DVD වලින් ආයෙත් වැඩ ගමුද?



මෙන්න නියම ගැජට් කෑල්ලක්.. මේක ගොඩක් අයට වටින ගැජට් එකක්

Referral Banners

Recent Posts

 

Copyright @ 2014 රවීගේ විප්ලවය.